Oba Malak Wage Song Lyrics - ඔබ මලක් වගේ ගීතයේ පද පෙළ

Oba Malak Wage Song Lyrics - ඔබ මලක් වගේ ගීතයේ පද පෙළ
Song Title : Oba Malak Wage (ඔබ මලක් වගේ)
ගායනය : අතුල අධිකාරි


ඔබ මලක් වගේ හිනැහීලා
මට සතුට අරන් ආවා
සුවදේ වෙලිලා ඔබ හා බැදිලා
සසරේ සැමදා ආවා

ඔබ මලක් වගේ හිනැහීලා
මට සතුට අරන් ආවා
සුවදේ වෙලිලා ඔබ හා බැදිලා
සසරේ සැමදා ආවා

උදා නොවූ මධු වසන්තයයි මේ ආවේ
නිමා නොවූ පෙම් හැගුම් සදා රැදුනාවේ
ඔබගේ කතා අහලා
දිවියේ විඩා නිවිලා
රතු රෝස මල් සුදු රෝස මල් තව පාට මල් පිපුනා

ඔබ මලක් වගේ හිනැහීලා
මට සතුට අරන් ආවා
සුවදේ වෙලිලා ඔබ හා බැදිලා
සසරේ සැමදා ආවා

හඩන්නෙපා යලි කවදා හෝ ඔය දෑසින්
ළගින් හිදින්නම් මියෙන තුරා තනි රකිමින්
ඔබගේ කතා අහලා
දිවියේ විඩා නිවිලා
රතු රෝස මල් සුදු රෝස මල් තව පාට මල් පිපුනා

ඔබ මලක් වගේ හිනැහීලා
මට සතුට අරන් ආවා
සුවදේ වෙලිලා ඔබ හා බැදිලා
සසරේ සැමදා ආවා

ඔබ මලක් වගේ හිනැහීලා
මට සතුට අරන් ආවා
සුවදේ වෙලිලා ඔබ හා බැදිලා
සසරේ සැමදා ආවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment