Manali Song Lyrics - මනාලී ගීතයේ පද පෙළ

Manali Song Lyrics - මනාලී ගීතයේ පද පෙළ
Song Title : Manali (මනාලී)
Vocals : Yuki Navaratne ft. Ravi Jay


නුඹ විද්ද හී සර වැදුනා මගෙ කෙල්ල
නාඹර ලඳ නුඹ දැක හද නෑ මට මෙල්ල
නුඹමයි හිර කලේ පණ ගන්නට මේ හෙල්ල
නුඹ මට විද්ද හී අද මගෙ හිරවී

මනාලී මනාලී
ඌ… මනාලී මනාලී මනාලී
ඌ… මනාලී මනාලී මනාලී
මනාලී...

එන්න සුලඟේ දැවටිලා
කොල්ලො ගනින් ඕක ඔතලා
නංගි ගන්නවද මේ පලා
ඔයා දන්නැද්ද මං වල්සරා

ඌ… රිදුනා නේද පැට්ටෝ
අනෙ දෙන්නෙපා මටනම් Wrong Talk (රෝන්ග් ටෝක්)
වෙන දැකලා නැත්තම් හොඳයි ශෝක්
ඇයි කලබල චුට්ටෝ
අනේ මට මෙහෙම හොඳා
එන්නකෝ සුවඳ තියා
ලිඳ ලඟ කබරගොයා
මං වෙට්ටු දානවා

නුඹ විද්ද හී සර වැදුනා මගෙ කෙල්ල
නාඹර ලඳ නුඹ දැක හද නෑ මට මෙල්ල
නුඹමයි හිර කලේ පණ ගන්නට මේ හෙල්ල
නුඹ මට විද්ද හී අද මගෙ හිරවී

මනාලී මනාලී (මනාලී)
ඌ… මනාලී මනාලී මනාලී
ඌ… මනාලී මනාලී මනාලී
මනාලී…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment