Alle Rekha Song Lyrics - අල්ලේ රේඛා ගීතයේ පද පෙළ

Alle Rekha Song Lyrics - අල්ලේ රේඛා ගීතයේ පද පෙළ
Song Title : Alle Rekha (අල්ලේ රේඛා)
ගායනය : එච්.ආර්. ජෝතිපාල


අල්ලේ රේඛා විහිදා ශාඛා
අල්ලේ රේඛා විහිදා ශාඛා
අනාගතේ නිධානයක් හිමිවෙනවාලු හෝ
සිතුම් පැතුම් හැඟුම් මගේ ඉටුවෙනවාලූ

ඔබගේ ම් මූණේ ආදරේ
පිරිලා රැළි වාගේ සාගරේ
ඔබගේ ම් මූණේ ආදරේ
පිරිලා රැළි වාගේ සාගරේ
දස ලක්ෂයකින් බේරා ලැබගන්නට බැරි තෝරා
පෙර පිනකින් දෝ ලැබුණේ ප්‍රියාව් ශෝබනා

අල්ලේ රේඛා විහිදා ශාඛා
අල්ලේ රේඛා විහිදා ශාඛා
අනාගතේ නිධානයක් හිමිවෙනවාලු හෝ
සිතුම් පැතුම් හැඟුම් මගේ ඉටුවෙනවාලූ

ගමනේ නාරිලතා ලීලෙකී
ඇත්තේ ප්‍රිය කෝමල තාලෙකි
ආදරී සුපෙම්වන්තයි මා ඉතාම පින්වන්තයි
මැණිකක් මුද්දේ බැදෙනා සුබ යෝගේ පෑදුනා

අල්ලේ රේඛා විහිදා ශාඛා
අල්ලේ රේඛා විහිදා ශාඛා
අනාගතේ නිධානයක් හිමිවෙනවාලු හෝ
සිතුම් පැතුම් හැඟුම් මගේ ඉටුවෙනවාලූ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment