Aha Hadayi Rupe Song Lyrics - අහා හැඩයි රූපේ ගීතයේ පද පෙළ

Aha Hadayi Rupe Song Lyrics - අහා හැඩයි රූපේ ගීතයේ පද පෙළ
Song Title : Aha Hadayi Rupe (අහා හැඩයි රූපේ)
ගායනය : එච්.ආර්.‍ ජෝතිපාල


අහා හැඩයි රූපේ බෝනික්කි වාගෙ සෝබනා
අහා හැඩයි රූපේ බෝනික්කි වාගෙ සෝබනා
ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා
ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා
හඳක් පෙනේ මූණේ රත්තරන් පාට මල් හිනා
ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා
ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා

දැක්ක ගමන් හිත වැටුණා
වාසනාවෙ දොර ඇරුණා
දැන් මට තේරේ
හා හා තේරේ
මේ මගේ වාරේ
රැයේ දැකපු හීනේ
අද උදේ සැබෑ වී ගියා
ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා

එදත් මම හරි සූරයි
අදත් මම හරි සූරයි
දැන් මට තේරෙයි
හා හා තේරෙයි
ආදරේ තේරෙයි
සොයා සොයා ආවේ
මේ සෙව්ව මැණික හමුවුණා
ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා

මාලෙ මැණික් ගල බැදුණා
ආලෙ වඩන ගෙල රැඳුණා
දැන් මට තේරේ
හා හා තේරේ
මේ අපෙ වාරේ
සොයා සොයා ආවේ
ඒ සෙව්ව මැණික හමුවුණා
ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා

අහා හැඩයි රූපේ බෝනික්කි වාගෙ සෝබනා
අහා හැඩයි රූපේ බෝනික්කි වාගෙ සෝබනා
ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා
ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා
හඳක් පෙනේ මූණේ රත්තරන් පාට මල් හිනා
ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා
ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment