Ran Malak Lesa Song Lyrics - රන් මලක් ලෙස ගීතයේ පද පෙළ

Ran Malak Lesa Song Lyrics - රන් මලක් ලෙස ගීතයේ පද පෙළ
Song Title : Ran Malak Lesa (රන් මලක් ලෙස)
Singing : Wake Up Sri Lanka


රන් මලක් ලෙස දෙව් බඹුන්
දෝතින් පිදූ මේ පින් බිමේ
දරුවෝ වෙලා අම්මා නසන්නට
නෑ අපි ඉපදුනේ

දේශයේ ප්‍රේමයේ නාමයෙන්
එන මුසාවාද ගැන සීරුවෙන්
අතීතෙන් ඉගෙන ගමු සීරුවෙන්
අනාගත ඉගි අසා සීරුවෙන්
අනතුරෙන් ගැලවී සීරුවෙන්
අසීරුම තැන අපි සීරුවෙන්

දෑතෙ ලේ ගෑවෙනා පාපයෙන්
අත්මිදෙන්නේ අපි සීරුවෙන්
අත් හැරෙන්නට පෙර සීරුවෙන්
අවශ්‍යම තැන අපි සීරුවෙන්
තාරුණ්‍යයේ හදවත් සීරුවෙන්

රන් මලක් ලෙස දෙව් භඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ
දරුවෝ වෙලා දරුවෝ නසන්නට නෑ අපි ඉපදුනේ

රන් මලක් ලෙස දෙව් භඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ
දරුවෝ වෙලා දරුවෝ නසන්නට නෑ අපි ඉපදුනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment