Me Andakara Rathriye Song Lyrics - මේ අන්ධකාර රාත්‍රියේ ගීතයේ පද පෙළ

Me Andakara Rathriye Song Lyrics - මේ අන්ධකාර රාත්‍රියේ ගීතයේ පද පෙළ
Song Title : Me Andakara Rathriye (මේ අන්ධකාර රාත්‍රියේ)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : උපාලි මල්දෙණිය
තනුව : ඩෙනිස්ටර් පෙරේරා


මේ අන්ධකාර රාත්‍රියේ
ඔබේ නීල
දෑස පායලා
අවදි කරයි
නිදා සිටින අතීතයක්
නිදා සිටින අතීතයක්

අන්ධකාර රාත්‍රියේ
ඔබේ නීල
දෑස පායලා
අවදි කරයි
නිදා සිටින අතීතයක්
නිදා සිටින අතීතයක්

ප්‍රථම ප්‍රේමයේ
සොඳුරු සැමරුම්
සිත් මඬලේ ඇන්දෙයි
ජීවිතයේ සුභ ප්‍රාර්ථනා
පොකුරු පොකුරු මැලවෙයි

මේ අන්ධකාර රාත්‍රියේ
ඔබේ නීල
දෑස පායලා
අවදි කරයි
නිදා සිටින අතීතයක්
නිදා සිටින අතීතයක්

මතක පොතේ අන්තිම පිටු අතරේ
හංස ගීය ලියැවෙයි
ඔබේ සුවඳ රැඳි මාරුතයයි
ජීවිතයම කැළඹෙයි

අන්ධකාර රාත්‍රියේ
ඔබේ නීල
දෑස පායලා
අවදි කරයි
නිදා සිටින අතීතයක්
නිදා සිටින අතීතයක්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment