Yali No Ena Gamanak Do Song Lyrics - යළි නො එනා ගමනක් දෝ ගීතයේ පද පෙළ

Yali No Ena Gamanak Do Song Lyrics - යළි නො එනා ගමනක් දෝ ගීතයේ පද පෙළ
Song Title : Yali No Ena Gamanak Do (යළි නො එනා ගමනක් දෝ)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


හේ අහින් හේළි අහින්
හේ අහින් හේළි අහින්
හේ අහින් හේළි අහින්

යළි නො එනා ගමනක් දෝ (හේ අහින් හේළි අහින්)
නිම නොවෙනා ගමනක් දෝ (හේ අහින් හේළි අහින්) //

හේ අහින් හේළි අහින්
හේ අහින් හේළි අහින්
හේ අහින් හේළි අහින්

ළීණි අහින පාර කියන්නේ
මාළු අහින පෙරළි කරන්නේ  (හේ අහින් හේළි අහින්) //
මූදේ කසු කුසුව ඇසෙන්නේ (හේ අහින් හේළි අහින්)
දෑත දෙපා කඳුළු සලන්නේ (හේ අහින් හේළි අහින්)
මූදේ කසු කුසුව ඇසෙන්නේ (හේ අහින් හේළි අහින්)
දෑත දෙපා කඳුළු සලන්නේ (හේ අහින් හේළි අහින්)

හේ අහින් හේළි අහින්
හේ අහින් හේළි අහින්
හේ අහින් හේළි අහින්

යොතේ තිඹිරි සුවඳ දැනෙන්නේ
පැලේ සුවඳ සුළඟ ගෙනෙන්නේ (හේ අහින් හේළි අහින්) //
දියඹේ අප තනිව හිඳින්නේ (හේ අහින් හේළි අහින්)
වෙරළේමයි හිත ගැවසෙන්නේ (හේ අහින් හේළි අහින්)
දියඹේ අප තනිව හිඳින්නේ (හේ අහින් හේළි අහින්)
වෙරළේමයි හිත ගැවසෙන්නේ (හේ අහින් හේළි අහින්)

හේ අහින් හේළි අහින්
හේ අහින් හේළි අහින්
හේ අහින් හේළි අහින්
යළි නො එනා ගමනක් දෝ (හේ අහින් හේළි අහින්)
නිම නොවෙනා ගමනක් දෝ (හේ අහින් හේළි අහින්) //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment