Wahi Kawiya Song Lyrics - වැහි කවිය ගීතයේ පද පෙළ

Wahi Kawiya Song Lyrics - වැහි කවිය ගීතයේ පද පෙළ
Song Title : Wahi Kawiya (වැහි කවිය)
Artiste : Abhisheka Wimalaweera
Lyrics : Abhisheka Wimalaweera
Melody & Music : Nadeeka Jayawardana
Additional Keys / Programmed Mixed & Mastered : Lahiru De Costa @ LAV studios


හිත රිදෙන
හිත බිදෙන
මගෙ නපුරු
කතා මැද
සදහටම
ළඟ හිඳින
මගෙම සඳකඩපහණ

ලොවම මන්මත් කරන
සුවඳ මල් දුගඳ මැද
පපුව පුරා දැනෙන
වැහි සුවඳ තමයි ඔබ

වෛවර්ණ කවි ලියන
කවිකාර බඹරු මැද
කවි තාල නොදන්න
මගෙම වැහි කවිය ඔබ

හිත රිදෙන
හිත බිදෙන
මගේ නපුරු
කතා මැද
සදහටම
ළඟ හිඳින
මගෙම සඳකඩපහණ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment