Samugannata Awasarayi Song Lyrics - සමුගන්නට අවසරයි ගීතයේ පද පෙළ

Samugannata Awasarayi Song Lyrics - සමුගන්නට අවසරයි ගීතයේ පද පෙළ

Samugannata Awasarayi Song Lyrics - සමුගන්නට අවසරයි ගීතයේ පද පෙළ
Song Title : Samugannata Awasarayi (සමුගන්නට අවසරයි)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක සහ නිරංජලා සරෝජිනී
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


සමුගන්නට අවසරයි
අවසරයි අවසරයි
මගේ හිත මට දෙන්නකෝ
ඔබෙ හිත අරගන්න අවසරයි //

තව ලඳකට මේ හිත පුද දෙන්න - අවසරයි
අත් හැර ඔබෙ අත් ඇගෙ අතගන්න අවසරයි - අවසරයි
තුන් හිතකින්වත් ඔබ නොපෙනෙන්න අවසරයි - අවසරයි
ලස්සන යුග දිවි පෙවෙතක යන්න අවසරයි
අවසරයි අවසරයි

සමුගන්නට අවසරයි
අවසරයි අවසරයි
මගේ හිත මට දෙන්නකෝ
ඔබෙ හිත අරගන්න අවසරයි

පෙම් ලොව විසිතුරු ඇය හා විඳිමි - අවසරයි
රන් සමනල ලෝකයකට යන්න අවසරයි - අවසරයි
ඒ ලොව හිඳ මා හිත රිදවන්න අවසරයි
මග වැරදුනු දා මා‍ වෙත එන්න අවසරයි

සමුගන්නට අවසරයි
අවසරයි අවසරයි
මගේ හිත මට දෙන්නකෝ
ඔබෙ හිත අරගන්න අවසරයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment