Ra Pura Penena Song Lyrics - රෑ පුරා පෙනෙනා ගීතයේ පද පෙළ

Ra Pura Penena Song Lyrics - රෑ පුරා පෙනෙනා ගීතයේ පද පෙළ
Song Title : Ra Pura Penena (රෑ පුරා පෙනෙනා)
ගායනය : රූකාන්ත ගුණතිලක


රෑ පුරා පෙනෙනා නිසා
ඇස් පියන් ඉන්නවා
මේ තරම් කියනා නිසා
හාදුවක් එවනවා

ඊයේ වගේ රණ්ඩු වෙන්නේ නෑ
හිත රිදුණා කියලා කහටක් නම් නෑනේ

රෑ පුරා පෙනෙනා නිසා
ඇස් පියන් ඉන්නවා
මේ තරම් කියනා නිසා
හාදුවක් එවනවා

හුරතල් කෙරුවට නම් මදි වාගේ
තුරුලේ ඉඳලා ආදරේමයි කීවේ

රෑ පුරා පෙනෙනා නිසා
ඇස් පියන් ඉන්නවා
මේ තරම් කියනා නිසා
හාදුවක් එවනවා

කාගේ කව්දෝ කොයිදෝ ඉඳලා මේ
නොකියා ඇවිදින් ඇස් දෙකේමයි උන්නේ

රෑ පුරා පෙනෙනා නිසා
ඇස් පියන් ඉන්නවා
මේ තරම් කියනා නිසා
හාදුවක් එවනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment