Ma Ahase Liyu De Song Lyrics - මා අහසේ ලියූ දේ ගීතයේ පද පෙළ

Ma Ahase Liyu De Song Lyrics - මා අහසේ ලියූ දේ ගීතයේ පද පෙළ
Song Title : Ma Ahase Liyu De (මා අහසේ ලියූ දේ)
ගායනය : ශෂිකා නිසංසලා
පද රචනය : යමුණා මලානි
සංගීතය : කසුන් කල්හාර


මා අහසේ ලියූ දේ
පෙනුනෙ නුඹට විතරමයි
මා සුළගට කියූ දේ
ඇහුවේ කවුද නුඹ තමයි
එහෙව් නුඹට නොදැනුනේ
නුඹට දුන්නු හිත තමයි
මගේ කියා මට තිබුනේ
ඒ එක හිත විතරමයි
විතරමයි
විතරමයී
විතරමයී

ප්‍රාර්ථනා මහ කන්දේ
කළුවර පාමුල උන්නේ මං
නුඹේ නුරා තරු එළියෙන්
කදු මුදුනට ගෙන නොගියා නම්

අදත් මා හිදීවී
තවත් නුඹ පතාවී

නුඹ ගැනම හිත හිතා ඉන්නට
හිතවත් මට දේවී

මා අහසේ ලියූ දේ
පෙනුනෙ නුඹට විතරමය
මා සුළගට කියූ දේ
ඇහුවේ කවුද නුඹ තමයි
එහෙව් නුඹට නොදැනුනේ
නුඹට දුන්නු හිත තමයි
මගේ කියා මට තිබුනේ
ඒ එක හිත විතරමයි
විතරමයි
විතරමයී
විතරමයී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment