Gilee Yana Chandraya Song Lyrics - ගිලී යන චන්ද්‍රයා ගීතයේ පද පෙළ

Gilee Yana Chandraya Song Lyrics - ගිලී යන චන්ද්‍රයා ගීතයේ පද පෙළ
Song Title : Gilee Yana Chandraya (ගිලී යන චන්ද්‍රයා)
Artist : Narthanakala Shiromani Chandrakanthi Shilpadhipathi
Lyrics : Kusal Vidanapathirana
Music : Nimesh Kulasinghe
DOP : Nilantha Kumara
Editor : Rakitha Dikkumbura
VFX : Nalin Vidusanka
Director : Sharmila Dharmarasa Fonseka
Teledrama : TV Derana - Podu 2 (දෙරණ ටීවී - පොදු 2 ටෙලි නාට්‍ය)


ගිලී යන චන්ද්‍රයා
ඇය සොයා ඇදෙනවා 
මන දවා
සුසුම් අතරම රැඳුන
සුසුමකින් අඬගසයි
එනු කියා මදුමතියේ

නොසන් සිඳේනා
සුපුරුදු පහසිනා
සිත පුරා දැවුණු ගිනිජාලා
සීත වැහි දිය පොදයෙන් තෙම තෙමා
උන්මාදයක් කළ මදුමතියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment