Raa Duru Rata Me Song Lyrics - රෑ දුරු රට මේ ගීතයේ පද පෙළ

Raa Duru Rata Me Song Lyrics - රෑ දුරු රට මේ ගීතයේ පද පෙළ
Song Title : Raa Duru Rata Me (රෑ දුරු රට මේ)
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය : අජන්තා රණසිංහ
තනුව : සරත් දසනායක


රෑ දුරු රට මේ
හිම වරුසා
සීත පාලුවේ
මූදු සතකින් ඈත දේශේ
මා තනිවේ

කල්පනා ලොව පෙම් දැහැනේ
ක්ෂිතිජ නිම්නයේ
රෑ තනි යහනේ

රෑ දුරු රට මේ
හිම වරුසා
සීත පාලුවේ

දෑත වෙන්වී පෙම් විහඟුන්
සිහින තොටුපලේ
රාත්‍රි යාමේ

රෑ දුරු රට මේ
හිම වරුසා
සීත පාලුවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment