Hanthana Sihine Song Lyrics - හන්තාන සිහිනේ ගීතයේ පද පෙළ

Hanthana Sihine Song Lyrics - හන්තාන සිහිනේ ගීතයේ පද පෙළ

Hanthana Sihine Song Lyrics - හන්තාන සිහිනේ ගීතයේ පද පෙළ

Song Title : Hanthana Sihine (හන්තාන සිහිනේ)
ගායනය : උමාරියා සිංහවංශ සමග පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය : ජානක සිරිවර්ධන
තනුව හා සංගීතය : අරුණ ගුණවර්ධන


බලා වැළපෙමි
නෙළාගනු බැරි
හන්තාන සිහිනේ
දරා නෙත් අග
දොවා සිත් මල
ගොතනු මැන ළඳුනේ
සංසාර සිහිනේ

වැහි පබළු යට
රඟමඬල මැද
ඔබේ දෑතේ තුරුළු වෙන්නට
බිසෝ හැර ගිය
ලසෝ රඟහළ
අමාවක අඳුරේ
නො එනු මැන ළඳුනේ

බලා වැළපෙමි

නෙලාගනු බැරි
හන්තාන සිහිනේ

වඩින තුරු සඳ
දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම් ගී අහන්නම්
සොඳුරු මේ සඳ දියේ එන්නම්
හිඳිනු මැන සොඳුරේ
හන්තාන අරණේ

ම්ම්ම් ම් ම් ම්
ම්ම්ම් ම් ම් ම්

හන්තාන සිහිනේ

ම්ම්ම් ම් ම් ම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment