Sath Mahalin Basa Ennam Song Lyrics - සත් මහලින් බැස එන්නම් ගීතයේ පද පෙළ

Sath Mahalin Basa Ennam Song Lyrics - සත් මහලින් බැස එන්නම් ගීතයේ පද පෙළ

Sath Mahalin Basa Ennam Song Lyrics - සත් මහලින් බැස එන්නම් ගීතයේ පද පෙළ
Song Title : Sath Mahalin Basa Ennam (සත් මහලින් බැස එන්නම්)
ගායනය : නිරෝෂා විරාජිනී සහ කරුණාරත්න දිවුල්ගනේ
පද : බන්දුල නානායක්කාරවසම්
තනුව : මහින්ද බණ්ඩාර


සත් මහලින් බැස එන්නම්
ඔබ මා පිළිගන්නවනම්
ආදරයේ පියගැටපෙල පාර කියාවී

මහ පොළොවට පිළිගන්නම්
සිටුසැප හැර එනවානම්
ජීවිතයේ දුහුවිල්ලෙන් ඇස් බොඳ වේවී

සිරියහනේ පොකුරු පිචිච මල් තනිවේවී
දුකට කරුණු අහස අසාවී
පන් පැදුරේ අළුත් පැතුම් දළු ලියලාවී.
ඒ පැදුරෙන් අප නොවැටේවී

සත් මහලින් බැස එන්නම්
ඔබ මා පිළිගන්නවනම්
ආදරයේ පියගැටපෙල පාර කියාවී

මහ පොළොවට පිළිගන්නම්
සිටුසැප හැර එනවානම්
ජීවිතයේ දුහුවිල්ලෙන් ඇස් බොඳ වේවී

සත් මහලට පෑයු සඳ පැලටත් ඒවී
ඔබේ ලොවට එලිය වැටේවී
සඳ නාවත් මගේ පැලේ එළිය ගලාවී
ඔබට පුරා හඳ පරදීවී

සත් මහලින් බැස එන්නම්
ඔබ මා පිළිගන්නවනම්
ආදරයේ පියගැටපෙල පාර කියාවී

මහ පොළොවට පිළිගන්නම්
සිටුසැප හැර එනවානම්
ජීවිතයේ දුහුවිල්ලෙන් ඇස් බොඳ වේවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment