Sanda Uthura Gangawe Song Lyrics - සඳ උතුරා ගංගාවේ ගීතයේ පද පෙළ

Sanda Uthura Gangawe Song Lyrics - සඳ උතුරා ගංගාවේ ගීතයේ පද පෙළ
Song Title : Sanda Uthura Gangawe (සඳ උතුරා ගංගාවේ)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද : බණ්ඩාර කේ. විජේතුංග
තනුව : සෝමපාල රත්නායක
1975 දී "ශාන්ස්" ලේබලයෙන් නිකුත් වූ "රන්මසු" තැටියට අඩංගු වූ ගීයකි.තැටි අංකය Shans - 1101


සඳ උතුරා ගංගාවේ
ඔබෙ රුව දෝ මැවුනේ

ඇය නිදනා කුටිය කරා හමන මඳනලේ
මා තනිවී මේ ඔරුවේ ගෙවන තනි රැයේ
පවන ඇගේ හද නොසලා සවණලූ මැනේ

දෙගොඩ තලා යන වතුරේ එගොඩ පෙනි පෙනී
ඇය නොලබා සිතිනි ලබා සිහින මැවි මැවී
ගඟ මැද්දේ තනි ඔරුවේ අද ද රැය ගෙවේ

සඳ උතුරා ගංගාවේ
ඔබෙ රුව දෝ මැවුනේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment