Ramya Wana Gaba Song Lyrics - රම්‍ය වන ගැබ ගීතයේ පද පෙළ

Ramya Wana Gaba Song Lyrics - රම්‍ය වන ගැබ ගීතයේ පද පෙළ

Ramya Wana Gaba Song Lyrics - රම්‍ය වන ගැබ ගීතයේ පද පෙළ
Song Title : Ramya Wana Gaba (රම්‍ය වන ගැබ)
ගායනය :නීලා වික්‍රමසිංහ සමග කරුණාරත්න දිවුල්ගනේ
පද :සුනිල් සරත් පෙරේරා
තනුව :සරත් දසනායක


රම්‍ය වන ගැබ හුදෙකලා
දෙහද පෙම් රස කැළඹිලා
දුකට පිණි කඳුළක් සලා
මගේ පුන් සඳ ගොළු වෙලා

රම්‍ය වන ගැබ හුදෙකලා
දෙහද පෙම් රස කැළඹිලා
දුකට පිණි කඳුළක් සලා
මගේ පුන් සඳ ගොළු වෙලා

ගැඹුරු මහ සයුරක් ලෙසේ
විටෙක සොඳුරිය ඔබ දිසේ
සුමුදු පහසින් මුදු ඇසේ
නැගිට රළ පෙළ සෙනෙහසේ

සිහිල් වූ පවනක් ලෙසින්
නොයන් පාවී මා වෙතින් //

රම්‍ය වන ගැබ හුදෙකලා
දෙහද පෙම් රස කැළඹිලා
දුකට පිණි කඳුළක් සලා
මගේ පුන් සඳ ගොළු වෙලා

කටුක කටු අකුලක පිරී
සුවඳ හළ කුසුමක් නොවී
කතර දුරු මං පෙත රැඳී
සීත ගඟුලක් සේ ඉමී

සිහිල් වූ පවනක් ලෙසින්
නොයන් පාවී මා වෙතින් //

රම්‍ය වන ගැබ හුදෙකලා
දෙහද පෙම් රස කැළඹිලා
දුකට පිණි කඳුළක් සලා
මගේ පුන් සඳ ගොළු වෙලා

රම්‍ය වන ගැබ හුදෙකලා
දෙහද පෙම් රස කැළඹිලා
දුකට පිණි කඳුළක් සලා
මගේ පුන් සඳ ගොළු වෙලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment