Pihitak Nathi Saranak Nathi Song Lyrics - අපි අසරණ වෙලා වගේ ගීතයේ පද පෙළ

Pihitak Nathi Saranak Nathi Song Lyrics - අපි අසරණ වෙලා වගේ ගීතයේ පද පෙළ
Song Title : Pihitak Nathi Saranak Nathi (අපි අසරණ වෙලා වගේ)
ගායනය : ගුණදාස කපුගේ


පිහිටක් නැති සරණක් නැති
සතුටක් ඇති මුහුණක් නැති
මේ සසර දනව්වේ
අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා.....බුදු හාමුදුරුවනේ //

හබලක් නැති ඔරුවක් ඇති
මිනිසුන් වෙති වෙරළක් නැති
අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා.....බුදු හාමුදුරුවනේ //

නිවනක් ඇති ගෙදරක් නැති
ගමනක් වෙති වෙහෙසක් ඇති
අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා.....බුදු හාමුදුරුවනේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment