Baladhari Saman Dewi Rajathumani Song Lyrics - බලධාරී සමන් දෙවි රජතුමනී ගීතයේ පද පෙළ

Baladhari Saman Dewi Rajathumani Song Lyrics - බලධාරී සමන් දෙවි රජතුමනී ගීතයේ පද පෙළ
Song Title : Baladhari Saman Dewi Rajathumani (බලධාරී සමන් දෙවි රජතුමනී)
ගායනය : රුක්මණී දේවි
පද : ඩබ්.ඩී.එම්. ඇල්බට්
සංගීතය : එච්.ඩබ්. රූපසිංහ


බලධාරී
බලධාරී
බලධාරී සමන් දෙවි රජ තුමනී //
බලධාරී

පස්වා දහසක් ලංකා දීපේ
සම්බුදු සසුන රකීවා රකීවා
සම්බුදු සසුන රකීවා
රක්ෂා කරනා ශ්‍රී පා අඩවී
රක්ෂා කරනා ශ්‍රී පා අඩවී
කීර්ති සාර සුරින්දා සුරින්දා
කීර්ති සාර සුරින්දා

සුදු ඇත් වාහනෙ දේශ සිසාරා
ශාන්ති නායකගේ තුති ලබනා
ශාන්ති ශාන්තී
ශාන්ති නායකගේ තුති ලබනා

බලධාරී
බලධාරී
බලධාරී සමන් දෙවි රජ තුමනී
බලධාරී

අති සුන්දර ශ්‍රී මුනි රජිඳාගේ
කේශ ධාතු සුනීලා සුනීලා
කේශ ධාතු සුනීලා
ලැබුමට පුණ්‍යා ශ්‍රීය සෑදී
ලැබුමට පුණ්‍යා ශ්‍රීය සෑදී
මහිමැති සුර රජිඳානෝ

සෑසි පාද වැඳගන්නට යනෙනා
අයටා පිහිට වෙවා සුර රජුණේ
අයටා පිහිට වෙවා සුර රජුණේ

බලධාරී
බලධාරී
බලධාරී සමන් දෙවි රජ තුමනී
බලධාරී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment