Malsara Hinawa Pembara Kathawa Kagedo Song Lyrics - මල්සර හිනාව පෙම්බර කතාව කාගේදෝ ගීතයේ පද පෙළ

Malsara Hinawa Pembara Kathawa Kagedo Song Lyrics - මල්සර හිනාව පෙම්බර කතාව කාගේදෝ ගීතයේ පද පෙළ
Song Title : Malsara Hinawa Pembara Kathawa Kagedo (මල්සර හිනාව පෙම්බර කතාව කාගේදෝ)
ගායනය : ප්‍රියා සූරියසේන
පද : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ප්‍රියා සූරියසේන


මල්සර හිනාව පෙම්බර කතාව කාගේදෝ
කියන්න උමාව කියන්න ඔබේ ද ගී රාවේ
මෙහි එනු මැන ගයන්න මා හා පෙම් යුග ගීතේ ..//

ඔබේ හඬයි රැව් දෙන්නේ
මගේ සවන් පිබිදෙන්නේ
කවදාදෝ යුග ගීය ගයන්නේ අපි දෙන්නා //

මල්සර හිනාව පෙම්බර කතාව කාගේදෝ
කියන්න උමාව කියන්න ඔබේ ද ගී රාවේ
මෙහි එනු මැන ගයන්න මා හා පෙම් යුග ගීතේ

ඔබෙ ලෝකේ ඔබ ඉන්නේ
මගෙ ලෝකේ මම ඉන්නේ
දෙලොවක් අතරේ වල්මත් වීලා අපි දෙන්නා //

මල්සර හිනාව පෙම්බර කතාව කාගේදෝ
කියන්න උමාව කියන්න ඔබේ ද ගී රාවේ
මෙහි එනු මැන ගයන්න මා හා පෙම් යුග ගීතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment