Ma Ha Senehasa Pala Song Lyrics - මා හා සෙනෙහස පාලා ගීතයේ පද පෙළ

 

Ma Ha Senehasa Pala Song Lyrics - මා හා සෙනෙහස පාලා ගීතයේ පද පෙළ
Song Title : Ma Ha Senehasa Pala (මා හා සෙනෙහස පාලා)
ගායනය : මිල්ටන් මල්ලවආරච්චි
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද : කේ.ඩී.කේ. ධර්මවර්ධන


මා හා සෙනෙහස පාලා
ඇය මා හා සිත බැඳුනා
සැසනසීමක් සිතට දැනීලා
පිරුණා සේ මට දැණුනා //

ආවා සොයාලා ඔබේ ආදරේ
නෑ මා තැවෙන්නේ සොයාලා සෙනේ
සිහිනෙන් රැයේ දුටුවා ප්‍රියේ
සිහිනෙන් රැයේ දුටුවා ප්‍රියේ
දෙදෙනා බැඳි ආදරේ

මා හා සෙනෙහස පාලා
ඇය මා හා සිත බැඳුනා
සැසනසීමක් සිතට දැනීලා
පිරුණා සේ මට දැණුනා

ඔබටයි කියාලා ගීයක් ලියා
එය මා ගයන්නම් දිනයක් සොයා
පැතුමන් සිතේ ඉතිරී යතේ
පැතුමන් සිතේ ඉතිරී යතේ
දෙදෙනා බැඳි ආදරේ

මා හා සෙනෙහස පාලා
ඇය මා හා සිත බැඳුනා
සැසනසීමක් සිතට දැනීලා
පිරුණා සේ මට දැණුනා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment