Harada Wiman Song Lyrics - හැරදා විමන් ගීතයේ පද පෙළ

Harada Wiman Song Lyrics - හැරදා විමන් ගීතයේ පද පෙළ
Song Title : Harada Wiman (හැරදා විමන්)
ගායනය : ප්‍රියා සූරියසේන
පද : ඩොනල්ඩ් අයිවන්
තනුව : ස්ටැන්ලි පීරිස්


හැරදා විමන්
සිය මා පියන්
මා ආදරෙන් වැඩූ
නොසිතූ ලෙසේ
වෙන්වී මෙසේ
ඇයිදෝ වෙනස් වුණේ //

මුළු ජීවිතේම නෑ මෙමා
දුක් ගීතයක් ගයා
හඬවන්නෙ ඇයි ළඳේ ඔයා
දුක් මාරුතේ හොවා

හැරදා විමන්
සිය මා පියන්
මා ආදරෙන් වැඩූ
නොසිතූ ලෙසේ
වෙන්වී මෙසේ
ඇයිදෝ වෙනස් වුණේ

පෙර ආදරේ අපේ ලොවේ
සඳපාන සේ දිලී
තිබුණා කියා සිතන්නෙ මා
කෙලෙසින්ද මිහිරියේ

හැරදා විමන්
සිය මා පියන්
මා ආදරෙන් වැඩූ
නොසිතූ ලෙසේ
වෙන්වී මෙසේ
ඇයිදෝ වෙනස් වුණේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment