Yannem Dakna Se Ma Song Lyrics - යන්නෙම් දක්නා සේ මා ගීතයේ පද පෙළ

Yannem Dakna Se Ma Song Lyrics - යන්නෙම් දක්නා සේ මා ගීතයේ පද පෙළ
Song Title : Yannem Dakna Se Ma (යන්නෙම් දක්නා සේ මා)
ගායනය : විජේරත්න වරකාගොඩ
තනුව/ සංගීතය : ඩබ්.ඩී. අමරදේව
ගී පද : මහගමසේකර
චිත්‍රටිය : තුන්මං හන්දිය

යන්නෙම් දක්නා සේ මා සිත් ගත්තා වූ ඒ ලාලනී
යන්නෙම් දක්නා සේ මා සිත් ගත්තා වූ ඒ ලාලනී
පායන සඳ ඇති මේ රාත්‍රි
පායන සඳ ඇති මේ රාත්‍රි
නෙතු නිල් උපුලා සිකි පිල් වරලා
නෙතු නිල් උපුලා සිකි පිල් වරලා
රූප ශ්‍රියාවිය දක්නා සේ මා සිත් ගත්තා වූ ඒ ලාලනි  

ගමනින් නාලිය වත සඳ සදිසි
වදනින් මා හද පුබුදන දිගැසි
ගමනින් නාලිය වත සඳ සදිසි
වදනින් මා හද පුබුදන දිගැසි
මේ ලොව නෑ වෙන අන්
ඇ සම වූ අඟනන්
මේ ලොව නෑ වෙන අන්
ඇ සම වූ අඟනන්
රූප ශ්‍රියාවිය දක්නා සේ මා සිත් ගත්තා වූ ඒ ලාලනී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment