Wasanthe Song Lyrics - වසන්තේ ගීතයේ පද පෙළ

Wasanthe Song Lyrics - වසන්තේ ගීතයේ පද පෙළ

Wasanthe Song Lyrics - වසන්තේ ගීතයේ පද පෙළ
Song Title : Wasanthe (වසන්තේ)
Performed by Yuki Navaratne & Ravi Jay 
Produced by YuKIBeatZ
Mixed & Mastered by Yuki Navaratne |  @ YuKIBeatZ  Studios
Lyrics by Yuki Navaratne & Ravi Jay
Official Music Video by Ravi Jay


හන්තානෙ පාරෙන්
මල් අරන් වරෙන්
බඹරෝ මං ආවේ
මං ආවේ හන්තානෙන්

හන්තානෙ පාරෙන්
මල් අරන් වරෙන්
බඹරෝ මං ආවේ
මං ආවේ හන්තානෙන්

දැන් පාලුවෙන් අපි ලතවෙන්නෑ 
එන මාරුතෙන් අපි දිව යන්නෑ  
හරි සීරුවෙන් කලබල වෙන්නෑ
මේ පාර නම් කරදරයක් නෑ

මහදැන මුත්තෝ
අපි පැන ගත්තෝ
තව නම් නෑ
අපි නම් නෑ  

මහදැන මුත්තෝ
අපි පැන ගත්තෝ
තව නම් නෑ
අපි නම් නෑ  

හීන ඉල්ලුවෙ චිල් තමයි
හදවත කිව්වෙත් දැන් ඒකමයි
එන්න කම් ටු මි චිල්ටුනයිට්
හීන ඉල්ලන්නෙ චිල් තමයි

හීන ඉල්ලුවෙ චිල් තමයි
හදවත කිව්වෙත් දැන් ඒකමයි
එන්න කම් ටු මි චිල්ටුනයිට්
හීන ඉල්ලන්නෙ චිල් තමයි

දසන්තෙ ගියා වේ
මගේ මන වගෙ වසන්තේ
අනන්තේ  කියාපන්
ඔහේ නැවතුමක් කොහේ
හිත පාරන උන්ගෙන් දිව්වා
තිබහට බොන්න මේ ළපටි කුරුම්බා
මෙම ගෙවෙන පය පොලොව ඉම්බා
තරු තුරුලෙ ලෙන්ගතු හිත වින්දා
අද නැ හෙට නැ බොරු බෑ
කොල නැ සිහි නැ බොරු බෑ
දන්නෙ නැ එන්න බැ
ආයෙ නැ තව බැ
ඇති දැන් මට බැ
තව ගොතන්නෙපා මට හදන්නෙපා පදේ
වසන්තේ වගේ මේ මගේ හද ගියාවෙ සුලඟේ
මලක් වගෙ ඉන්නෙ මං ගොතන්නෙපා
හෙට හදන්නෙපා පදේ

මහදැන මුත්තෝ
අපි පැන ගත්තෝ
තව නම් නෑ
අපි නම් නෑ

මහදැන මුත්තෝ
අපි පැන ගත්තෝ
තව නම් නෑ
අපි නම් නෑ

හීන ඉල්ලුවෙ චිල් තමයි
හදවත කිව්වෙත් දැන් ඒකමයි

හීන ඉල්ලුවෙ චිල් තමයි
හීන ඉල්ලුවෙ චිල් තමයි
හීන ඉල්ලුවෙ චිල් තමයි

හීන ඉල්ලුවෙ චිල් තමයි
හදවත කිව්වෙත් දැන් ඒකමයි
හීන ඉල්ලුවෙ චිල් තමයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment