Thani Wennata Mage Lowe Song Lyrics - තනිවෙන්නට ම‍ගේ ලොවේ ගීතයේ පද පෙළ

Thani Wennata Mage Lowe Song Lyrics - තනිවෙන්නට ම‍ගේ ලොවේ ගීතයේ පද පෙළ
Song Title : Thani Wennata Mage Lowe (තනිවෙන්නට ම‍ගේ ලොවේ)
ගායනය : වික්ටර් රත්නායක
පද රචනය : බුද්ධදාස ගලප්පත්ති
සංගීතය : රෝහණ වීරසිංහ


තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්...//

සිව් වසරක පෙම් ගීතය ගොලුවෙලා ගියාදෝ...
අලුත් ලොවක ඔබ සතුටින් කිරුලු පැලන්දුවාදෝ

තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්...

මායාවකි ප්‍රේමය මා... හදවත රිදවූ..යේ..
සෝ..ගීයකි දුක් බර වූ සැනසුම කොහි වේ දෝ..

තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment