Swami Maa Song Lyrics - ස්වාමි මා ගීතයේ පද පෙළ

Swami Maa Song Lyrics - ස්වාමි මා ගීතයේ පද පෙළ
Song Title : Swami Maa (ස්වාමි මා)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : ප්‍රීති රන්දෙණිය
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


ස්වාමි මා
යන්ටෙපා
මා දමා
ස්වාමි මා යන්ටෙපා මා දමා

ඔබ ලෝකයයි හිරු සඳු දිළෙයි
දා ගිය සැණින් ඝණ අඳුරු වෙයි
ඔබ යනවනම් දීපංකරේ
මම එනවමයි ඒ ඇත්තමයි

ස්වාමි මා
යන්ටෙපා
මා දමා
ස්වාමි මා යන්ටෙපා මා දමා

ඇළ දොළ පවා ඇයි ගොළු වෙලා
පවසනු නොයා නවතිනු කියා
ඔබ සුවඳ දුන් නල රළු වෙලා
මට කඳුළු වැල් මාලේ ගොතා

ස්වාමි මා
යන්ටෙපා
මා දමා
ස්වාමි මා යන්ටෙපා මා දමා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment