Soyanne Ape Aadare Song Lyrics - සොයන්නේ අපේ ආදරේ ගීතයේ පද පෙළ

Soyanne Ape Aadare Song Lyrics - සොයන්නේ අපේ ආදරේ ගීතයේ පද පෙළ
Song Title : Soyanne Ape Aadare (සොයන්නේ අපේ ආදරේ)
ARTIST : WAYO
MAIN VOCALS : KAUSHAN WIJESURIYA
MELODY, LYRICS & COMPOSED BY : SANUKA WICKRAMASINGHE
MUSIC : WAYO
DIRECTOR : PRASAD ALUTHWATTHA
MIXED & MASTERED : VINOD MELPITIYA


නිල් අහසට පායන පුන් සඳ
තරු නැතුවම වැලපිලා අද
ගැලු පිනි කඳුලු විසිරී මල් මත
සොයන්නේ අපේ ආදරේ

මල් ගොමුවක වෑහෙන රොන් සුව
විදගන්නට පියබනා බින්ගු කැල
වසන්තේ පුරා බලමින් දසඅත
සොයන්නෙ අපේ ආදරේ

ආදරියේ මගේ සැමදා මා හදේ
රැදෙන්නම් කියා කීලෙසේ
සුන්දරියේ මගේ මට හිමි ආදරේ
රකින්නම් කියා දියුරමි (දිව්රමි)

රෑ තුන් යම මැවෙනා පෙම් ලොව
මා තනියෙම කල්පනා ලොව
ලියු පෙම් හසුන් ගායනා ගී නද
කියන්නේ අපේ ආදරේ

ආදරියේ මගේ සැමදා මා හදේ
රැදෙන්නම් කියා කීලෙසේ
සුන්දරියේ මගේ මට හිමි ආදරේ
රකින්නම් මගේ දිවි තුරා
රකින්නම් මගේ දිවි පුරා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment