Senehe Bandi Eda Song Lyrics - සෙනෙහේ බැඳී එදා ගීතයේ පද පෙළ

Senehe Bandi Eda Song Lyrics - සෙනෙහේ බැඳී එදා ගීතයේ පද පෙළ
Song Title : Senehe Bandi Eda (සෙනෙහේ බැඳී එදා)
ගායනය : රූකාන්ත ගුණතිලක
සංගීතය : රූකාන්ත ගුණතිලක
ගී පද : කේ. ඩී. කේ. ධර්මවර්ධන


සෙනෙහේ බැඳී එදා
සැනසුම් සුවේ පතා
අප ළංවෙලා උන් නිසා
ලෝකයේ බෝ දෙනා
කී කතා ඇසේ
සෙනෙහේ බැඳී එදා
සැනසුම් සුවේ පතා

දිවිය ඔබේ කැළඹෙන දා
කඳුළු සලා වැළපෙන දා
එළිය මැකී තනිවන දා
ළඟම ඇතේ ඔබගෙ ලොවේ

සෙනෙහේ බැඳී එදා
සැනසුම් සුවේ පතා
අප ළංවෙලා උන් නිසා
ලෝකයේ බෝ දෙනා
කී කතා ඇසේ
සෙනෙහේ බැඳී එදා
සැනසුම් සුවේ පතා

කඳුළු සලා නයන දැලේ
රැඳෙනු එපා සිහින වැලේ
කඳුළු නොයේ නෙතට මගේ
බඹරු නැතේ සසල වුණේ

සෙනෙහේ බැඳී එදා
සැනසුම් සුවේ පතා
අප ළංවෙලා උන් නිසා
ලෝකයේ බෝ දෙනා
කී කතා ඇසේ
සෙනෙහේ බැඳී එදා
සැනසුම් සුවේ පතා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment