රාවණා ඇල්ල 🌳☘️🪴🎋 (Rawana Falls)

රාවණා ඇල්ල 🌳☘️🪴🎋 (Rawana Falls) - Your Choice Way

අද අපි කතා කරන්න යන්නේ රාවණා ඇල්ල ගැන..

මේ දවස්වල ඇදහැලෙන වර්ෂාවත් එක්ක රාවණා ඇල්ලේ වතුර මට්ටම ඉහල ගිහින්...

රාවණා ඇල්ල එහෙමත් නැත්නම් බඹරගල ඇල්ල ඇල්ල කියලත් මේ දියඇල්ල හදුන්වනවා...

මේ ඇල්ල බැදි ජනප්‍රවාද තමා රාවණා ඇල්ල මුදුනෙහි වූ ගල් ගුහාවක් තුල රාවණ රජූ සීතා කුමරිය සඟවා තබන්නට ඇතැයි කතාවක් තියෙනවා...

එසේම රාවණා විසින් මෙහි සිට රාවණහත්ත වාදනය කල බවද කියවෙනවා...

රාවණා ඇල්ල උසින් අඩි 82ක් පමණ වන බව සඳ­හන් වෙනවා... රාවණා ඇල්ලේ ආර­ම්භය සිදු­වන්නේ කිරිදි ඔය අතු ගංගා­ව­කින්..

මෙහි දිය නෑම අව­දා­නම් වන්නේ ඇල්ල කඩා හැලෙන ස්ථානයේ මීටර් 19ක් පමණ ගැඹුරු දිය සුළි­යක් පව­තින නිසා... දිය නාන්න යන්න එපා හොදේ..

ඒ වගේම රාවණා ඇල්ලට ලංකාවේ දිය ඇලි අතු­රින් හිමි­වන්නේ හැත්තෑ නම­වන ස්ථාන­යයි.

ඌව පළාතේ ඇල්ල නගරය තුළ තමා මේ දිය ඇල්ල තියෙන්නේ.. ඇල්ලේ යන ගොඩක් අය මේ දියඇල්ල බලන්න අමතක කරන් නෑ..

ගියාට කමක් නෑ පරිසරය විනාශ නොකර පරිස්සමින් ගිහින් එන්න හරිද 

පින්තූර මුල්හිමිකරු සතුයි📸🙏 Travel for Education

රාවණා ඇල්ල 🌳☘️🪴🎋 (Rawana Falls) - Your Choice Way

රාවණා ඇල්ල 🌳☘️🪴🎋 (Rawana Falls) - Your Choice Way

රාවණා ඇල්ල 🌳☘️🪴🎋 (Rawana Falls) - Your Choice Way

රාවණා ඇල්ල 🌳☘️🪴🎋 (Rawana Falls) - Your Choice Way

රාවණා ඇල්ල 🌳☘️🪴🎋 (Rawana Falls) - Your Choice Way

රාවණා ඇල්ල 🌳☘️🪴🎋 (Rawana Falls) - Your Choice Way

රාවණා ඇල්ල 🌳☘️🪴🎋 (Rawana Falls) - Your Choice Way

රාවණා ඇල්ල 🌳☘️🪴🎋 (Rawana Falls) - Your Choice Way

රාවණා ඇල්ල 🌳☘️🪴🎋 (Rawana Falls) - Your Choice Way

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment