පොලොන්තලාව වතු බංගලාව බලන්න යමු ද?🌴🍃🏛🌿 (Polonthalawa Wathu Bangalawa)

පොලොන්තලාව වතු බංගලාව බලන්න යමු ද?🌴🍃🏛🌿 (Polonthalawa Wathu Bangalawa) - Your Chioce Way
අද අපි කතා කරන්න යන්නේ ජෙෆ්‍රි බාවාගේ තවත් නිර්මානයක් ගැන...

1963 දී ස්විට්සර්ලන්ත සමාගමක් වන  බවර් සහ සමාගමේ   ලොක්කා  ජෙෆ්‍රි බාවා හමුවෙලා නිකවැරටියේ පිහිටි  පොලොන්තලාව කියන පොල් වත්තේ  මැනේජර් බංගලාව හදන්න බාර දෙනවා.🌴🌴

මේකේ නිර්මාණයට වැඩිපුර මැදිහත් වෙන්නේ ජෙෆ්‍රී බාවා සමග ඒ කාලයේ වැඩ කරපු ඩෙන්මාර්ක් ජාතික ගෘහනිර්මාණ  ශිල්පී උල්රික් ප්ලෙස්නර්( Ulrik Plesner).

මේක පිහිටලා තියෙන්නේ දැදුරු ඔය නිම්නයේ . විශාල ගල් පර්වත ගස් එක්ක තමා නිර්මාණය වෙන්නේ.ඒ වගේම ගලින් ගල යා කරලා වහලවල් ඉදිකරලා තියෙනවා.

ඇතුල් වන ගේට්ටුව ඉදන් හරි ලස්සන වැඩක්.නියම ආර්ට් එකක් තියෙන තැනක්

දැන් පාලනය වෙන්නේ NLDB හෙවත් ජාතික පශු සම්පත් මණ්ඩලය මගින්.හදලා අවුරුදු 58 ක්. 

හරියට නඩත්තුවක් වෙලා නැති උනත් නිර්මාණයේ ලස්සන අවුරුදු 58 පස්සේ උනත් රසවිදින්න පුලුවන්.

කොළඹ ඉදන් කිලෝමීටර් 93 වගේ තියෙනවා ඒ වගේම බලන්න රුපියල් 300 ගාස්තුවකුත් ගන්නවා.

Architecture  ගැන ආසාවක් තියෙනවා නම් ගොඩවැදිලා බලන්න වටින තැනක්

අපි තොරතුරු උපුටා ගත්තේ Travel and Architecture (Sri Lanka) සමූහයෙන්  ස්තූතියී🙏 පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏 Travel for Education

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment