ලොව එකම පත්මාකාර චෛත්‍ය වහන්සේ - පරමණාගල පන්සල ☸️🙏😇 (Paramanagala Pansala (Temple)

ලොව එකම පත්මාකාර චෛත්‍ය වහන්සේ - පරමණාගල පන්සල ☸️🙏😇 (Paramanagala Pansala (Temple) - Your Choice Way

අද අපි කතා කරන්න ‍යන්නේ තවත් සුවිශේෂි සිත් පහන් වෙන පුදබිමක් ගැන..

ඒ නමින් පරමණාගල චිත්ත විවේකාරාම විහාරස්ථානයයි..

වෙල් යායක් මැද දිදුළන හරි අපූරු පන්සලක් තමා මේ පරමණාගල පන්සල..

මේ පන්සලේ විශේෂත්වය තමා මේ චෛත්‍ය..

ලංකාවේ මේ වගේ පත්මාකාර හැඩය තියෙන චෙත්‍යක් හිමි පළමු හා එකම පන්සල තමා මේක..

2012 වසරේදී තමා මේ පත්මාකාර චෛත්‍ය රජාණන් වහන්සේ නිර්මාණය කරලා තියෙන්නේ..

දක්ෂින අධිවේගී මාර්ගයේ ගැලනිගම හුවමාරුවට ආසන්නයේ පිහිටයි මේ පුදබිම බෞද්ධ බැතිමතුන් අතර හරි ප්‍රසිද්ධයි..

පළමුවන රාජසිංහ රජුගේ කාලය දක්වා දිවයන ඉතිහාසයක් මේ පන්සලට පවතිනවා..

ක්‍රි.ව1581-93 අතර කාලයේ රාජසිංහ රජුගේ පෙරුමාල් නැමති හිංදු බක්තික උපදේශකයෙකු නවාතැන් ගත් ස්ථානයක් ලෙස මෙම ස්ථානය හැදින්වෙනවා.. 

ඉතින් මේ පින්බර පුදබිම බලන්න ඔයාලත් බැති සිතින් යන්න..

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏 Travel for Education

ලොව එකම පත්මාකාර චෛත්‍ය වහන්සේ - පරමණාගල පන්සල ☸️🙏😇 (Paramanagala Pansala (Temple) - Your Choice Way

ලොව එකම පත්මාකාර චෛත්‍ය වහන්සේ - පරමණාගල පන්සල ☸️🙏😇 (Paramanagala Pansala (Temple) - Your Choice Way

ලොව එකම පත්මාකාර චෛත්‍ය වහන්සේ - පරමණාගල පන්සල ☸️🙏😇 (Paramanagala Pansala (Temple) - Your Choice Way

ලොව එකම පත්මාකාර චෛත්‍ය වහන්සේ - පරමණාගල පන්සල ☸️🙏😇 (Paramanagala Pansala (Temple) - Your Choice Way

ලොව එකම පත්මාකාර චෛත්‍ය වහන්සේ - පරමණාගල පන්සල ☸️🙏😇 (Paramanagala Pansala (Temple) - Your Choice Way

ලොව එකම පත්මාකාර චෛත්‍ය වහන්සේ - පරමණාගල පන්සල ☸️🙏😇 (Paramanagala Pansala (Temple) - Your Choice Way

ලොව එකම පත්මාකාර චෛත්‍ය වහන්සේ - පරමණාගල පන්සල ☸️🙏😇 (Paramanagala Pansala (Temple) - Your Choice Way

ලොව එකම පත්මාකාර චෛත්‍ය වහන්සේ - පරමණාගල පන්සල ☸️🙏😇 (Paramanagala Pansala (Temple) - Your Choice Way

ලොව එකම පත්මාකාර චෛත්‍ය වහන්සේ - පරමණාගල පන්සල ☸️🙏😇 (Paramanagala Pansala (Temple) - Your Choice Way

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment