Heena Gena Oba Enna Song Lyrics - හීන ගෙන ඔබ එන්න ගීතයේ පද පෙළ

Heena Gena Oba Enna Song Lyrics - හීන ගෙන ඔබ එන්න ගීතයේ පද පෙළ
Song Title : Heena Gena Oba Enna (හීන ගෙන ඔබ එන්න)
Artist : Dimanka Wellalage
Melody & Music : Udara Samaraweera 
Lyrics : Gayanai Mallawarachchi 


හීන ගෙන ඔබ එන්න
නිදි නැතිව මට ඉන්න
ළංවෙලා ළංවෙලා ළං ළං වෙලා
ආදරේ කවි කියවන්න
ආදරේ කවි කියවන්න

හීන ගෙන ඔබ එන්න
නිදි නැතිව මට ඉන්න
ළංවෙලා ළංවෙලා ළං ළං වෙලා
ආදරේ කවි කියවන්න
ආදරේ කවි කියවන්න

දෙතොල් අමයුරු රොන් සැලී
කොපුල් මල් පෙති සිහිලැති
සිඹිමී මම සිඹිමී මම ආදරෙන්
සිඹිමී මම සිඹිමී මම ආදරෙන්

හීන ගෙන ඔබ එන්න
නිදි නැතිව මට ඉන්න
ළංවෙලා ළංවෙලා ළං ළං වෙලා
ආදරේ කවි කියවන්න
ආදරේ කවි කියවන්න

සිනා විසිරුණු නෙත් කොනේ
රුවින් නුඹේ සිත්තම් ගෙතේ (ගෙනේ)
සිඹිමි මම සිඹිමි මම ආදරෙන්
සිඹිමි මම සිඹිමි මම ආදරෙන්

හීන ගෙන ඔබ එන්න
නිදි නැතිව මට ඉන්න
ළංවෙලා ළංවෙලා ළං ළං වෙලා
ආදරේ කවි කියවන්න
ආදරේ කවි කියවන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment