Chandana Aga Gala Song Lyrics - චන්දන ඇග ගාලා ගීතයේ පද පෙළ

Chandana Aga Gala Song Lyrics - චන්දන ඇග ගාලා ගීතයේ පද පෙළ

Chandana Aga Gala Song Lyrics - චන්දන ඇග ගාලා ගීතයේ පද පෙළ
Song Title : Chandana Aga Gala (චන්දන ඇග ගාලා)
ගායනය  : නාරද දිසාසේකර, මල්ලිකා කහවිට


චන්දන ඇග ගාලා කොන්ඩෙ කඩා දාලා..
ගඟුලේ වෙලීලා ටිකිරිමලී නාලා වගේ...
වෙලේ පැලේ දී හා පැල් කවි කියලා..
පැල් රැකලා මහරෑ සිලිඳු උදේ ආවා වගේ..

වී කොටලා ඊයේ හවස මං
නාගත්තා අවදිවී උදෙන්..
වී කොටලා ඊයේ හවස මං
නාගත්තා අවදිවී උදෙන්..
ගම්මූ අපි වාගේ කම්මැලිවී බෑනේ...

චන්දන ඇග ගාලා කොන්ඩෙ කඩා දාලා..
ගඟුලේ වෙලීලා ටිකිරිමලී නාලා වගේ...
වෙලේ පැලේ දී හා පැල් කවි කියලා..
පැල් රැකලා මහරෑ සිලිඳු උදේ ආවා වගේ..

සිහි නැති ගැහැනියක් මා වගේ
කලේ මතක නැතිවුනා ගඟේ..
සිහි නැති ගැහැනියක් මා වගේ
කලේ මතක නැතිවුනා ගඟේ..
මොටද හැරී යන්නේ කවුද ඕක ගන්නේ...

චන්දන ඇග ගාලා කොන්ඩෙ කඩා දාලා..
ගඟුලේ වෙලීලා ටිකිරිමලී නාලා වගේ...
වෙලේ පැලේ දී හා පැල් කවි කියලා..
පැල් රැකලා මහරෑ සිලිඳු උදේ ආවා වගේ..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment