ක්‍රිස්තු වර්ෂ 1969 වනවිට මිනිසා සිය උපග්‍රහයාගේ පෘෂ්ඨය මත සිය පා තබා ඇති බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණි.
සමස්ත සමාජ හා ආර්ථික සංවර්ධනය සඳහා පදනමක් ලෙස නාගරික වශයෙන් සිදු කෙරෙන මූලික සේවාවන්හි වැදගත්කම හඳුනා ගනිමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සෑම වසරකම ඔක්තෝබර් 31 වැනි දා ලෝක නගර දිනය ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබීය. ඒ 2013 දෙසැම්බර් 27 වැනි දා ය.
ඒ අනුව 2014 වසරේ සිට ලෝක නගර දින සැමරුම ආරම්භ කෙරිණි.
0 comments:
Post a Comment