හැමෝම හොයන - පොලොන්නරුවේ කහමල් 🌼🌼🌼🌼 (Polonnaruwe Kahamal)

හැමෝම හොයන - පොලොන්නරුවේ කහමල් 🌼🌼🌼🌼 (Polonnaruwe Kahamal) - Your Choice Way

අද අපි කතා කරන්න යන්නේ මේ දින වල වැඩි කතාබහක් කරන පිටරට වගේ කහමල් වත්තක් ගැන...

අක්කර විස්සක වගේ භූමි ප්‍රමාණයක මේ කහ මල් වගා කරලා තියෙනවාලූ..

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රජයේ බීජ නිෂ්පාදනය කරන ගොවිපොළ ආයතනයේ අක්කර 20ක ඉඩමක තමා මේ කහ මල් වගා කරලා තියෙන්නේ...

මොනවද දන්නවා ද 

මේකට කියන්නේ සන්හෙම්ප් කියලා..

මේක ආවරණ බෝගයක් ලෙසයි හදුන්වන්නේ..

මෙහි විද්‍යාත්මක නාමය Crotalaria Juncea

ආවරණ බෝගයක් වන මේ කහමල් ගසෙන් පසට නයිට්‍රිජන් ලැබෙනවා..

බීජ නිශ්පාදන සදහා තමා මේ කහ මල් යාය වගා කරලා තියෙන්නේ...

ඒ කියන්නේ බීජ වගා කරන්න කලින් පසට ඕන පෝෂණය මේ ආවරණ බෝගයෙන් ලැබෙනවා...

සරු පසක් ලබා දෙන වටිනා ආවරණ බෝගයක් තමා මේ සන්හෙම්ප් කියන්නේ..

අපේ රටේ ගොවිමහත්තුරු වී වගාව ආරම්භ කරන්න කලින් මේ සන්හෙම්ප් වගාවක් කරොත් හොද අස්වැන්නක් ලබාගන්න පුලුවන්..

ඒ වගේම ලංකාව වටේම එක යායට මේ කහමල් දැක ගන්නත් ලැබෙයි...

ඔන්න ඕක තමා හැමෝම හොයන කහමල් වත්තේ විස්තරේ..

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏 Travel for Education
හැමෝම හොයන - පොලොන්නරුවේ කහමල් 🌼🌼🌼🌼 (Polonnaruwe Kahamal) - Your Choice Way

හැමෝම හොයන - පොලොන්නරුවේ කහමල් 🌼🌼🌼🌼 (Polonnaruwe Kahamal) - Your Choice Way

හැමෝම හොයන - පොලොන්නරුවේ කහමල් 🌼🌼🌼🌼 (Polonnaruwe Kahamal) - Your Choice Way

හැමෝම හොයන - පොලොන්නරුවේ කහමල් 🌼🌼🌼🌼 (Polonnaruwe Kahamal) - Your Choice Way

හැමෝම හොයන - පොලොන්නරුවේ කහමල් 🌼🌼🌼🌼 (Polonnaruwe Kahamal) - Your Choice Way

හැමෝම හොයන - පොලොන්නරුවේ කහමල් 🌼🌼🌼🌼 (Polonnaruwe Kahamal) - Your Choice Way

හැමෝම හොයන - පොලොන්නරුවේ කහමල් 🌼🌼🌼🌼 (Polonnaruwe Kahamal) - Your Choice Way

හැමෝම හොයන - පොලොන්නරුවේ කහමල් 🌼🌼🌼🌼 (Polonnaruwe Kahamal) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment