Niwahal Sithuwili Sithana Song Lyrics - නිවහල් සිතුවිලි සිතනා ගීතයේ පද පෙළ

Niwahal Sithuwili Sithana Song Lyrics - නිවහල් සිතුවිලි සිතනා ගීතයේ පද පෙළ
Song Title : Niwahal Sithuwili Sithana (නිවහල් සිතුවිලි සිතනා)
ගායනය : ඩබ්. ඩී. අමරදේව
සංගීතය : ඩබ්. ඩී. අමරදේව
ගී පද : ඩෝල්ටන් අල්විස්


නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි //

එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි //

නිදා නොහිඳ යලි පිබිදී අහස බලන්නෙ
නවෝදයේ තෙද ‍රැඳි හිරු පිපී දිලෙන්නෙ //

පිදෙන හෙළ රන් ගොයමේ සිරිය උදාරයි
හෙළ නෙත සිත සනහා නව සිහින සදාලයි //

එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment