Hurathal Song Lyrics - හුරතල් ගීතයේ පද පෙළ

Hurathal Song Lyrics - හුරතල් ගීතයේ පද පෙළ
Song Title : Hurathal (හුරතල්)
Artist : Chanaka Nagoda
Music Arrangements & Mixing : Dinuk Peramune
Lyrics : Chanaka Nagoda
Master : Shenal Maddumage
Director : Thilina Ariyarathna
Ass. Director : Vidusha Peiris 
DOP : Thisun N Gunathilake
MAU : Piyumi Thathsarani
Editor & Colorist : Kasun Kavinda Studio 
Stil Photography : Kavindu privishan
Light Asis : Kushan Pradeep
Produce by Gihan G3 


සුන්දරීද මගේ ඔය ලස්සන ඇස් දෙක මගෙම තමා
සුන්දරීද මගේ ඔය ලස්සන ඇස් දෙක මගෙම තමා
හනික වරෙන් නගේ මගෙ හිතත් අරගෙන කොහෙද ගියේ
හනික වරෙන් නගේ මගෙ හිතත් අරගෙන කොහෙද ගියේ

ඇහුනද පණ මගේ මල වගෙ ඔය රගේ
එතකොට නැළවෙන ඔය සුකුමාලයිනේ
හුරතල් ඔය වගේ ඉන්නට බැහැ දගේ
ගන්නම් මගේ ලගටම එන්නෙ කොයි වෙලේ

සුන්දරීද මගේ ඔය ලස්සන ඇස් දෙක මගෙම තමා
සුන්දරීද මගේ ඔය ලස්සන ඇස් දෙක මගෙම තමා
හනික වරෙන් නගේ මගෙ හිතත් අරගෙන කොහෙද ගියේ
හනික වරෙන් නගේ මගෙ හිතත් අරගෙන කොහෙද ගියේ

ඉන්නේ ඇයි තරහෙන් දැන් 
තුරුලට එන්නකො පෙම්
මට කියා දෙන්න කොහොම ඉන්නෙ මං
දවසක් ලග නැත්තම් හරි පාලුයි මට නම්
මට කියා දෙන්න කොහොම ඉන්නෙ මං

යලි එනවදෝ ආයෙත් මගේමදෝ 
පවසන්නකෝ ආදරේ මගෙමදෝ
මම දන්නේ ඔබ මා හට ආදරෙයි කියා
සුන්දරීද මගේ ඔය ලස්සන ඇස් දෙක මගෙම තමා
සුන්දරීද මගේ ඔය ලස්සන ඇස් දෙක මගෙම තමා

මතකද ලගට අරං හිනැහුනු හැටි ඔබටත්
හැම සංසරෙම මගෙම උනානම්
ඔබ ලග නැති රැයනම්
හරි අඳුරුයි මටනම්
හැම සංසරෙම මගෙම උනානම්
යලි එනවදෝ ආයෙත් මගෙමදෝ 
පවසන්නකෝ ආදරේ මගෙමදෝ
මම දන්නේ ඔබ මා හට ආදරෙයි කියා

සුන්දරීද මගේ ඔය ලස්සන ඇස් දෙක මගෙම තමා
සුන්දරීද මගේ ඔය ලස්සන ඇස් දෙක මගෙම තමා
හනික වරෙන් නගේ මගෙ හිතත් අරගෙන කොහෙද ගියේ
හනික වරෙන් නගේ මගෙ හිතත් අරගෙන කොහෙද ගියේ

ඇහුනද පණ මගේ මල වගෙ ඔය රගේ
එතකොට නැළවෙන ඔය සුකුමාලයිනේ
හුරතල් ඔය වගේ ඉන්නට බැහැ දගේ
ගන්නම් මගේ ලගටම එන්නෙ කොයි වෙලේ

සුන්දරීද මගේ....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment