Godina Boho De Lebe Song Lyrics - ගොඩිනා බොහො දේ ලැබේ ගීතයේ පද පෙළ

Godina Boho De Lebe Song Lyrics - ගොඩිනා බොහො දේ ලැබේ ගීතයේ පද පෙළ
Song Title : Godina Boho De Lebe (ගොඩිනා බොහො දේ ලැබේ)
ගායනය : ලයනල් රන්වල සහ පිරිස
නාද රටා අදියුරු සැකසුම : ලයනල් රන්වල
නිර්මාණය : ලයනල් රන්වල ජන ගී ඇසරින්


ගොඩිනා බොහො දේ ලැබේ
මඩිනා බොහෝ දේ ලැබේ
බඳිනා කාලේ මගෙ ළඟා වෙලාදෝ

අර සොයා බලා ගමේ ගොඩේ කෙනෙක් ගෙනේදෝ
අර සොයා බලා ගමේ ගොඩේ කෙනෙක් ගෙනේදෝ

ගෑවේ සායම් නොවේ
දෙතොලේ බුලතේ ඔපේ
ගමටා ඔබිනා තාලේ ලියක් වෙසේදෝ

අර ගමේ ගොඩ් කෙනෙක් තමයි මාත් සොයන්නේ
අර ගමේ ගොඩ් කෙනෙක් තමයි මෙයත් සොයන්නේ

තෙන් තෙඳේ නම් තෙඳේ
නම් තෙඳෙ නම් තෙඳේ
තෙන් තෙඳේ නම් තෙඳේ නම් තෙඳේ නම්

මැණිකේ මගේ
ටිකිරී නඟේ
රෙද්දයි හැට්ටෙයි ඔබගේ රුවට අගෙයි නේ

අර ගමේ ගොඩ් කෙනෙක් තමයි මාත් සොයන්නේ
අර ගමේ ගොඩ් කෙනෙක් තමයි මෙයත් සොයන්නේ

ගොඩිනා බොහො දේ ලැබේ
මඩිනා බොහෝ දේ ලැබේ
බදිනා කාලේ මගෙ ළඟා වෙලාදෝ

අර සොයා බලා ගමේ ගොඩේ කෙනෙක් ගෙනේදෝ
අර සොයා බලා ගමේ ගොඩේ කෙනෙක් ගෙනේදෝ

ගෑවේ සායම් නොවේ
දෙතොලේ බුලතේ ඔපේ
ගමටා ඔබිනා තාලේ ලියක් වෙසේදෝ

අර ගමේ ගොඩ් කෙනෙක් තමයි මාත් සොයන්නේ
අර ගමේ ගොඩ් කෙනෙක් තමයි මෙයත් සොයන්නේ

තෙන් තෙඳේ නම් තෙඳේ
නම් තෙඳෙ නම් තෙඳේ
තෙන් තෙඳේ නම් තෙඳේ නම් තෙඳේ නම්

හැංගී කෙළී
ලැජ්ජාවෙනී
සොබනා රුවිනා දිලෙනා කෙනෙක් යසයි නේ

අර ගමේ ගොඩ් කෙනෙක් තමයි මාත් සොයන්නේ
අර ගමේ ගොඩ් කෙනෙක් තමයි මෙයත් සොයන්නේ

ගොඩිනා බොහො දේ ලැබේ
මඩිනා බොහෝ දේ ලැබේ
බදිනා කාලේ අපේ ළඟා වෙලාදෝ

අර සොයා බලා ගමේ ගොඩේ කෙනෙක් ගෙනේදෝ
අර සොයා බලා ගමේ ගොඩේ කෙනෙක් ගෙනේදෝ

ගොඩිනා බොහො දේ ලැබේ
මඩිනා බොහෝ දේ ලැබේ
බදිනා කාලේ අපේ ළඟා වෙලාදෝ

අර සොයා බලා ගමේ ගොඩේ කෙනෙක් ගෙනේදෝ
අර සොයා බලා ගමේ ගොඩේ කෙනෙක් ගෙනේදෝ

තෙන් තෙඳේ නම් තෙඳේ
නම් තෙඳෙ නම් තෙඳේ
තෙන් තෙඳේ නම් තෙඳේ නම් තෙඳේ නම් ....////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment