දියෙහි ගහපු ඉන්න - දියවිනි ඇල්ල 🌿🍃🌳 (Diyawini Ella)

දියෙහි ගහපු ඉන්න - දියවිනි ඇල්ල 🌿🍃🌳 (Diyawini Ella) - Your Choice Way

අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ දියඇළි අතර උසින් 37වැනි ස්ථානය හිමි වනුයේ දියවිනි ඇල්ල ගැනයි...

අපි මුලින්ම දියවිනි ඇල්ල යන නාමය පටබැඳි ආකාරය කියන්නම්.. 

ඒ තමා තනි කෙළින් ඉන්නක් සේ පහළට ඇද හැලෙන දිය ඇල්ලක් වන නිසා මෙය දිය ඉනි යනුවෙන් හඳුන්වා‍ තිබෙනවා.. 

මෙය පසුව උච්ඡාරණයේ පහසුව සඳහා දියවිනි ඇල්ල යනුවෙන් ඉන්පසු වෙනස්වී තිබෙනවා.. 

එම මධ්‍යම කඳුකරයේ ඇති අවසාන කඳුවැටිය වන දියවිනි කඳුවැටිය මතින් පහළට මෙම දියඇල්ල ගලා හැලෙන්නේ හරි අපූරුවට...

බලංගොඩ නගරයේ සිට වැලිගේපොළ මාර්ගයේ ගොස් කපුගල මාර්ගයේ දියවින්න ගම්මානයේ ශ්‍රී දේවගිරි රජමහා විහාරයට නුදුරින් තමා මෙම දිය ඇල්ල පිහිටලා තියෙන්නේ.. 

පුංචි පුංචි දිය පාරවල් සෙමින් සෙමින් ලතාවකට ගලා ඇවිත් එක තැනකදි එකතු වෙන්නේ එක්තරා ආකාරයක ආඩම්බරයකින් කිව්වොත් නිවැරදි..

දියවිනි හෙලෙන් පහළට ඉන්නක් සේ එක එල්ලේ ගලා බැසීමට විශාල ජල සමූහයට හැකියාව ලැබෙනවා.. එම දසුන මනස නිරවුල් කරගැනීමට කදිම දසුනක්..

යක්ඉන්න ඇල්ල ලෙස ද කලක් හඳුන්වා තිබෙන දියවිනි ඇල්ල උසින් මීටර් 60 ක් පමණ වෙනවා..

මෙහි ගලන්නා වූ ජල දහරින් දියවින්න හා සඳගිරිය වැනි ප්‍රදේශවල කෙත්වතු සරු සාර කෙරෙනවා..

ඉතින් ඔබත් මේ ඇල්ල බලන්න යන්න හැබැයි පරිසරය  විනාශ නොකර ආපහු එන්න හොදේ.. ♥️😇

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏 Travel for Education
https://www.youදියෙහි ගහපු ඉන්න - දියවිනි ඇල්ල 🌿🍃🌳 (Diyawini Ella) - Your Choice Wayrchoiceway.com/2021/09/diyawini-ella.html

දියෙහි ගහපු ඉන්න - දියවිනි ඇල්ල 🌿🍃🌳 (Diyawini Ella) - Your Choice Way

දියෙහි ගහපු ඉන්න - දියවිනි ඇල්ල 🌿🍃🌳 (Diyawini Ella) - Your Choice Way

දියෙහි ගහපු ඉන්න - දියවිනි ඇල්ල 🌿🍃🌳 (Diyawini Ella) - Your Choice Way

දියෙහි ගහපු ඉන්න - දියවිනි ඇල්ල 🌿🍃🌳 (Diyawini Ella) - Your Choice Way

දියෙහි ගහපු ඉන්න - දියවිනි ඇල්ල 🌿🍃🌳 (Diyawini Ella) - Your Choice Way

දියෙහි ගහපු ඉන්න - දියවිනි ඇල්ල 🌿🍃🌳 (Diyawini Ella) - Your Choice Way

දියෙහි ගහපු ඉන්න - දියවිනි ඇල්ල 🌿🍃🌳 (Diyawini Ella) - Your Choice Way

දියෙහි ගහපු ඉන්න - දියවිනි ඇල්ල 🌿🍃🌳 (Diyawini Ella) - Your Choice Way

දියෙහි ගහපු ඉන්න - දියවිනි ඇල්ල 🌿🍃🌳 (Diyawini Ella) - Your Choice Way

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment