Sapumal Suwada Wage Song Lyrics - සපුමල් සුවඳ වගේ ගීතයේ පද පෙළ

Sapumal Suwada Wage Song Lyrics - සපුමල් සුවඳ වගේ ගීතයේ පද පෙළ

Sapumal Suwada Wage Song Lyrics - සපුමල් සුවඳ වගේ ගීතයේ පද පෙළ
Song Title : Sapumal Suwada Wage (සපුමල් සුවඳ වගේ)
ගායනය : අමරසිරි පීරිස් සහ ඉන්දිකා උපමාලි
පද රචනය : උපුල් ශාන්ත සන්නස්ගල
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


ම්..ම්....ම්....ම්.....

සපුමල් සුවඳ වගේ
හොරෙන් හොරෙන් හොරෙන් ඇවිදින්
මේ පාළු රෑ යාමේ
හෙමින් හෙමින් හෙමින් හෙමින් ඇවිදින්

පිය නගමු අපි
තරු හිනැහෙන හෝරාවේ
බොහෝ ගිණි ඇවිලී
පාළු කිපෙනා නුඹේ වත මඬලේ

අප හැඬූ තරම් ලොව නැහැ දන්නේ ...//
සඳ බලා හිදී
සඳ බලා හිදී
අපේ සුසුම් ඉවසනු බැරිවී

සඳ අහිංසකයි නොවැ අපි වාගේ ..//
හෙමින් හෙමින් ඇවිදින් පියනගමු අපි
උදේ හිරු ඇහැරී ගිණි බිඳී ලොව
කළඹවා රහසේ
ම්ම්ම්...ම්....ම්...
ම්..ම්....ම්....ම්.....
කටු වැටට උඩින් පිය නඟමු අපි
සත්සියක් අරවින්ද හිනැහේවී
ම්..ම්....ම්....ම්..... (හ්ම්...ම්...ම්.......)
හ්ම්...ම්...ම්.......  (හ්ම්...ම්...ම්.......)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment