Samawenna Bopathakata Song Lyrics - සමාවෙන්න බෝපතකට ගීතයේ පද පෙළ

Samawenna Bopathakata Song Lyrics - සමාවෙන්න බෝපතකට ගීතයේ පද පෙළ
Song Title : Samawenna Bopathakata (සමාවෙන්න බෝපතකට)
ගායනය : චන්දන ලියනආරච්චි
සංගීතය : ජයසිරි අමරසේකර
ගී ප : චන්න ජයනාත්


මාවෙන්න බෝපතකට කඳුළු බිංදු වැටුනා..
ඔයයි මමයි මේ මළුවෙදි එකතු වෙන්න පැතුවා..
දරා ගන්න බැරි ගින්දර බෝ සමිදුට කිව්වා..
අමාවකට අව සිහියෙන් සඳ බලන්න දිව්වා..

මංගල මුදුවට ආයුශ මාස තුනක් විතර..
කවුරුන් හෝ නොදැන ඇවිත් නිතර අපේ ගෙදර..
වේල් පිරිත් තොවිල් පවිල් කරත් නිතර නිතර..
හැමතිස්සෙම ඔයයි මමයි වෙන්නෙම අඩ දබර..

සමාවෙන්න බෝපතකට කඳුළු බිංදු වැටුනා..
ඔයයි මමයි මේ මළුවෙදි එකතු වෙන්න පැතුවා..
දරා ගන්න බැරි ගින්දර බෝ සමිදුට කිව්වා..
අමාවකට අව සිහියෙන් සඳ බලන්න දිව්වා..

ඉරි තල තල දෙදරනකොට ලෙන්ගතු හද පතුල
මූසිලගේ වීණා හඬ වාගෙයි මුළු ලොවම
මා ආදර පෙම්වතියට නොදැනෙන හද සුවඳ
සාදාරණ වෙන කාටද ජීවත්වන තුරුම

සමාවෙන්න බෝපතකට කඳුළු බිංදු වැටුනා..
ඔයයි මමයි මේ මළුවෙදි එකතු වෙන්න පැතුවා..
දරා ගන්න බැරි ගින්දර බෝ සමිදුට කිව්වා..
අමාවකට අව සිහියෙන් සඳ බලන්න දිව්වා..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment