Saman Malai Pichcha Malai Song Lyrics - සමන් මලයි පිච්ච මලයි ගීතයේ පද පෙළ

Sindupotha15,සිංදු පොත,Chandana Liyanarachchi,චන්දන ලියනාරච්චි මහත්මා
Song Title : Saman Malai Pichcha Malai (සමන් මලයි පිච්ච මලයි)
Singing : Chandana Liyanarachchi


සමන් මලයි පිච්ච මලයි එකට සුවඳ දෙන්නේ
සුවඳ මලයි රුවැති මලයි හදට හාදු දෙන්නේ

සමන් මලයි පිච්ච මලයි එකට සුවඳ දෙන්නේ
සුවඳ මලයි රුවැති මලයි හදට හාදු දෙන්නේ

මුදු සුවඳයි රුව මඩලයි
මුදු සුවඳයි රුව මඩලයි සමව මිහිර දෙන්නේ
මේ කොයි මල නෙලන්නදැයි සිත අසරණ වෙන්නේ
සිත අසරණ වෙන්නේ

සමන් මලයි පිච්ච මලයි එකට සුවඳ දෙන්නේ
සුවඳ මලයි රුවැති මලයි හදට හාදු දෙන්නේ

එක පියුමයි නෙලිය හැකී
එක පියුමයි නෙලිය හැකී ජීවන මල් ගොමුවේ
එක කුසුමක් නෙලන්නයැයි දෙහඳක මා බැඳුනේ
දෙහඳක මා බැඳුනේ

සමන් මලයි පිච්ච මලයි එකට සුවඳ දෙන්නේ
සුවඳ මලයි රුවැති මලයි හදට හාදු දෙන්නේ

සමන් මලයි පිච්ච මලයි එකට සුවඳ දෙන්නේ
සුවඳ මලයි රුවැති මලයි හදට හාදු දෙන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment