Obatamai Mage Adare Song Lyrics - ඔබටමයි මගේ ආදරේ ගීතයේ පද පෙළ

Obatamai Mage Adare Song Lyrics - ඔබටමයි මගේ ආදරේ ගීතයේ පද පෙළ
Song Title : Obatamai Mage Adare (ඔබටමයි මගේ ආදරේ)
Singing : W.D Ariyasinghe (ඩබ්ලිව්.ඩී. ආරියසිංහ මහත්මා)


ඔබටමයි මගෙ ආදරේ දුන්නේ..
මගෙ ජීවිතේ මා සදා.. තනි වුනේ
ඔබටමයි මගෙ ආදරේ දුන්නේ..
මගෙ ජීවිතේ මා සදා.. තනි වුනේ

මගේ ලෝකේ සතුටත් ඔබයි
දුක් ගීතයත් ඔබ තමයි
මේ ගීයත් ඔබටමයි මා ප්‍රියේ

ඔබ නෑ මා පතා
මා පැතූම් සුන් වුනා
ආදරේ මා පිදූ
ඔබට නෑ තේරුනේ
පාරිසුද්දයි සදා
මා පිදූ ආදරේ

ඔබටමයි මගෙ ආදරේ දුන්නේ..
මගෙ ජීවිතේ මා සදා.. තනි වුනේ

මගේ ලෝකේ සතුටත් ඔබයි
දුක් ගීතයත් ඔබ තමයි
මේ ගීයත් ඔබටමයි මා ප්‍රියේ

හිරු නෑ පෑයූවේ
හිත නෑ ලතවුනේ
නුහුරු මේ පාලුවේ
ජීවිතේ නැවතුනේ
තවම මා එතැනමයි ජීවිතේ මාවතේ

ඇයි මා හැරදා ගියේ
ඔබටමයි මගෙ ආදරේ දුන්නේ..
මගෙ ජීවිතේ මා සදා.. තනි වුනේ

මගේ ලෝකේ සතුටත් ඔබයි
දුක් ගීතයත් ඔබ තමයි
මේ ගීයත් ඔබටමයි මා ප්‍රියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment