Mala Gira Gela Song Lyrics - මාල ගිරා ගෙල ගීතයේ පද පෙළ

Mala Gira Gela Song Lyrics - මාල ගිරා ගෙල ගීතයේ පද පෙළ

Mala Gira Gela Song Lyrics - මාල ගිරා ගෙල ගීතයේ පද පෙළ
Song Title : Mala Gira Gela (මාල ගිරා ගෙල)
ගායනය : ටී.එම්. ජයරත්න, ලතා වල්පොල
සංගීතය : ප්‍රේමසිරි කේමදාස
ගී පද : අජන්තා රණසිංහ
‘වසන්තයේ දවසක්‘ චිත්‍රපටියෙන්


මාල ගිරා ගෙල
මාල පොටක් බඳු
ගෝමර පෙති මාලේ
පාට සරුංගල්
පාට නෙලාගෙන
රුව දිලෙනා ලීලේ

වතු සුදු මල සේ මා
වත රූසිරු බෝමා
කෝළ කොමළ වරුනේ
සිත බැඳුනා ළඳුනේ

මාල ගිරා ගෙල
මාල පොටක් බඳු
ගෝමර පෙති මාලේ
පාට සරුංගල්
පාට නෙලාගෙන
රුව දිලෙනා ලීලේ

කදිම උවම් යොදලා
කවි සීපද ගොතලා
හීතල දුරුතු මහේ
කියමුද අපි ළඳුනේ

මාල ගිරා ගෙල
මාල පොටක් බඳු
ගෝමර පෙති මාලේ
පාට සරුංගල්
පාට නෙලාගෙන
රුව දිලෙනා ලීලේ

කෙකටිය සුදට සුදෝ
හිරිමල් කැකුළු මුවින්
ටිකිරි හිනා බිංදු
මට දෙනවද ළඳුනේ

මාල ගිරා ගෙල
මාල පොටක් බඳු
ගෝමර පෙති මාලේ
පාට සරුංගල්
පාට නෙලාගෙන
රුව දිලෙනා ලීලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment