Mage Mandri Nam Song Lyrics - මගේ මන්ද්‍රී නම් ගීතයේ පද පෙළ

Mage Mandri Nam Song Lyrics - මගේ මන්ද්‍රී නම් ගීතයේ පද පෙළ
Song Title : Mage Mandri Nam (මගේ මන්ද්‍රී නම්)
Singing : W.D Ariyasinghe (ඩබ්ලිව්.ඩී. ආරියසිංහ මහත්මා)


යාච්ඤාව බෝය වේගේ
මගේ මන්ද්‍රී නම් බිසෝගේ
යාච්ඤාව බෝය වේගේ
නෙක ඡණ්ඩ ව්‍යා‍ග්‍ර ආදී
උන්නත් හිමාල දේසේ
හාමාත්ව ඉන්ට වේමැයි
බෝ දූක් විඳින්ට වන්නේ
නවතින්න මාළිගාවේ
සීදේවි නේනු මාගේ
නවතින්න මාළිගාවේ
සීදේවි නේනු මාගේ

ගෙයි පාන නෑ ගියෝතින්

මම අන්දකාරෙ ඉන්නෙම්
මා බැන්ද පෙම්බරාගේ
ඒ වාසෙ මාගෙ ප්‍රාසේ
බෝ ඡණ්ඩ ව්‍යා‍ග්‍ර ආදී
උන්නත් හිමාල දේසේ
බෝ ඡණ්ඩ ව්‍යා‍ග්‍ර ආදී
උන්නත් හිමාල දේසේ
එමි ස්වාමි එක්ක නික්මී
ඒ ජීවිතේට පේවී
නවතින්න මාළිගාවේ
සීදේවි නේනු මාගේ
එමි ස්වාමි එක්ක නික්මී
ඒ ජීවිතේට පේවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment