Kawada Ho Hamuwewa Song Lyrics - කවදා හෝ හමුවේවා ගීතයේ පද පෙළ

Kawada Ho Hamuwewa Song Lyrics - කවදා හෝ හමුවේවා ගීතයේ පද පෙළ
Song Title : Kawada Ho Hamuwewa (කවදා හෝ හමුවේවා)
Artist : Isuru Deshan
Lyrics : Udesh Aryan
Music Rearrangement,Mixing & Mastering : Sanjula Kushan(Miracle Night Studio)
Violin : Chinthaka Perera
Flute : Wenura Dissanayake
Bass guitar : Sudesh A Liwera
Motion Video : Ravi J Manu

Original:
Singer : Hariharan, Saindhavi, Vaikom Vijayalakshmi
Lyricist : Na Muthu Kumar, R.Thiyagarajan
Music : G.V. Prakash Kumar


කවදා හෝ හමුවේවා ඔය දෑස මට නුඹේ
සංසාරේ සංචාරේ නිමවෙන්න පෙර මගේ
යන්න දැන් ඉතින් ඔයා
දැන් හුගක් පමාවෙලා
නුඹ නමින් කෙනෙක් බලා ඉන්නවා

සුමුගන්න හෝ මේ හමූවීම ප්‍රේමේ
ජීවිතයේ බෝ දේ තේරුම් කලා
සංසාරෙ දුර ආ ඇසුරක් උනාමත්
හිත් අල්ලගෙන අත් අත්හරිනවා

ලංවී වෙන්නොවි
කොහේ හෝ භවයක අපි
පසු වදන ලියමු නැවත හමුවෙලා

කවදා හෝ හමුවේවා ඔය දෑස මට නුඹේ
සංසාරේ සංචාරේ නිමවෙන්න පෙර මගේ
යන්න දැන් ඉතින් ඔයා
දැන් හුගක් පමාවෙලා
නුඹ නමින් කෙනෙක් බලා ඉන්නවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment