Kalupata Romanthikayage Song Lyrics - කළුපාට රොමෑන්තිකයාගේ ගීතයේ පද පෙළ

Kalupata Romanthikayage Song Lyrics - කළුපාට රොමෑන්තිකයාගේ ගීතයේ පද පෙළ
Song Title : Kalupata Romanthikayage (කළුපාට රොමෑන්තිකයාගේ)
Melody/Vocals : Udith Erosh 
Lyrics : Iroshan Fernando 
Music Production : Yohan Ranasinghe (Swarathma Records)
Mixed and Mastered : Leen Muthukuda (Audio Eclipse)


කළුපාට තොල් අතර
ගිනි ගන්නා ඇසිල්ලක
රෝස මල්
කළු පාට වූ
අතිතයක…

කළු ජූලියක
හමු වී වෙන්ව
අඳුරු සයන්වල
මුළු කොන් අතර
මතක ශේෂ වූ නටඹුන් එක්ක
නැවත හාදු දෙන
කළුපාට රෝමාන්තිකයාගේ ආදරය

මා නුබ එක්ක
විශ්වයේ කොනක
මන්දාකිණියක අතරමං තරුව
යලි සොයා එන
නුඹගේ සිසිල
නැවත හාදු දෙන
කළුපාට රෝමාන්තිකයාගේ ආදරය

නැවත හාදු දෙන
කළුපාට රෝමාන්තිකයාගේ ආදරවන්තිය

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment