Hithama Dan Oya Wela Song Lyrics - හිතම දැන් ඔයා වෙලා ගීතයේ පද පෙළ

Hithama Dan Oya Wela Song Lyrics - හිතම දැන් ඔයා වෙලා ගීතයේ පද පෙළ
Song Title : Hithama Dan Oya Wela (හිතම දැන් ඔයා වෙලා)
Director : Kasun Madushanka
Artiste : @Kelum Ranawaka Ft, @Skay Jay 
Music : Hasith Saranga
Lyrics : Roshan Samarawickrama
Rap Lyrics : @Skay Jay  
Edit & Color : @Mr. Pravish 
Dop : Nilanga Pathirana
Singing Cut : Sith Studio
Production : Desawana Production


ඇහරී මගේ දෑස් හොරෙන් ඔබමයි හොයන්නෙ වගේ
මතකේ ඇදී තිබූ හසරැල් දැන් මට අයිති වාගේ
හිතම දැන් ඔයා වෙලා මට ඔයා වෙලා
මුළු හිතම වෙලා ඔබ දැන් 
හුස්ම ටික ඔයා වෙලා දන්නවද ඔයා 
ආදරෙයිනේ මන් එතරම්..

එලිය කලේ මගේ ලෝකේම 
ඔය හිනාවටයි මම ආසම 
දැක ගන්න ඇති වරම්  හැමදාටම
ඉන්නද කෙල්ලේ මන් ඔය ලගපාතම

අපි තනිවුනා ලස්සන හීන ලෝකේ
සුරලොව මට නුඹ පේන මානේ
දෙතොලක රස විදගන්න ආයේ
මම රහසෙම එන්නද හුලග වාගේ

නුබ වාගේ නෑ කවුරැත් තාම
තේරැම් ගත්ත කෙනෙක් නෑ ලොවේ මේ  මාව
මම නැවතුනේ ඔය හිතගාව
ආදරෙන් මට දුන්න වරම ඔයාද

සත්තයිමේ ආදරේ මගේ
ලිය වු කතාවක් වගේ

සත්තයිමේ ආදරේ මගේ
ලිය වු කතාවක් වගේ

නෑ වෙන කවුරුත් ලං වුනේ
මට නම් ඔයාව තරම්....
දැනුනා හුගක් ඔයා මට නම්
මම නම් ඔයාගේ වගේ
හිතුනා ටිකක් ඔයාගේ ලගින් හුරතල් වෙන්න වගෙයි
හිතම දැන් ඔයා වෙලා මට ඔයා වෙලා
මුළු හිතම වෙලා ඔබ දැන් 
හුස්ම ටික ඔයා වෙලා දන්නවද ඔයා 
ආදරෙයිනේ මන් එතරම්..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment