Dhole (Gahapan Malliye) Song Lyrics - ඩෝලෙ (ගහපං මල්ලියේ) ගීතයේ පද පෙළ

Dhole (Gahapan Malliye) Song Lyrics - ඩෝලෙ (ගහපං මල්ලියේ) ගීතයේ පද පෙළ
Song Title : Dhole (Gahapan Malliye) (ඩෝලෙ (ගහපං මල්ලියේ)
Singing :Charitha Attalage ft. Chandrasena Thalangama


ගහපං මල්ලියේ
ඩෝලෙ අරන් තාලෙටා
විදින්න සිංදුව
ආලේ බැදේ ප්‍රාණේ ටා

ගහපං මල්ලියේ
ඩෝලෙ අරන් තාලෙටා
විදින්න සිංදුව
ආලේ බැදේ ප්‍රාණේ ටා

කකියන ආලේ හොයන
හිටගෙන හීන මවන
කකියන ආලය
හිටගෙන හීනය නුඹ
හිමිහිට සිංදු කියනවා
බොරුවට රවලා බලනවා

කකියන ආලේ හොයන
හිටගෙන හීන මවන
කකියන ආලය
හිටගෙන හීනය නුඹ
හිමිහිට සිංදු කියනවා
බොරුවට රවලා බලනවා
බොරුවට රවලා බලනවා

ගහපං මල්ලියේ
ඩෝලෙ අරන් තාලෙටා
විදින්න සිංදුව
ආලේ බැදේ ප්‍රාණේ ටා

ගහපං මල්ලියේ
ඩෝලෙ අරන් තාලෙටා
විදින්න සිංදුව
ආලේ බැදේ ප්‍රාණේ ටා

ඉග සුග සැලෙන ලෙලෙන
යන එන ගමන බිමන
ඉග සැලෙන ලෙලෙන
යන ගමන බිමන නුඹේ
ඇස් දෙක ගිනි විසි වෙනවා
නොකියන රහස කියනවා

ඉග සුග සැලෙන ලෙලෙන
යන එන ගමන බිමන
ඉග සැලෙන ලෙලෙන
යන ගමන බිමන නුඹේ
ඇස් දෙක ගිනි විසි වෙනවා
නොකියන රහස කියනවා
නොකියන රහස කියනවා

ගහපං මල්ලියේ
ඩෝලෙ අරන් තාලෙටා
විදින්න සිංදුව
ආලේ බැදේ ප්‍රාණේ ටා

ගහපං මල්ලියේ
ඩෝලෙ අරන් තාලෙටා
විදින්න සිංදුව
ආලේ බැදේ ප්‍රාණේ ටා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment