Dasin Song Lyrics - දෑසින් ගීතයේ පද පෙළ

Dasin Song Lyrics - දෑසින් ගීතයේ පද පෙළ
Song Title : Dasin (දෑසින්)
Artist : Dhanusha
Lyrics, Melody & Music : Yuki Navaratne
Mixing & Mastering: Yuki Navaratne @ Blackbox Studios
Art, Illustration & Motion Graphics : Kasun, Sheron & Amaan @ Conception
Photography : Buddhika G. Gunasekara
Flute: Chamith Heshan Udabage 


දෑසින් නුඹේ නිවුනා වගේ
ආලේ නුඹේ දැනුණා
රෑතුන් යමේ මා හා නුඹේ සිනහා

ඈතින් නුඹේ ආරාධනා
මෑතින් මගේ පාවුණා
ඈතින් ඉදන් ආරාධනා කලා

නුඹ මාව මේ රෑ සනසාලා
නිදි නෑ මේ ආලේ මත්වීලා
අද මා හදසේනා නැවතීලා
මේ රෑ තරු මේලා ගී ගයලා

මන්දහාසේ නුඹේ මනසේ මා
ඇදුනා කල්පයක් යන්න රේඛා
නින්ද නාවේ නුඹේ හීන බලලා
කින්නරාවී මගේ නුඹ සීතා

නුඹ මාව මේ රෑ සනසාලා
නිදි නෑ මේ ආලේ මත්වීලා
අද මා හදසේනා නැවතීලා
මේ රෑ තරු මේලා ගී ගයලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment